සබඳ සුරකිමු කොරල් පර.......................
දහස් ගණනක් මින් සමිපතට තිඹිරි ගෙයක් වූ...............
දහස් ගණනක් මින් සමිපතට නිවහනක් වූ...............
සොබාදමේ නෙත සිත විශ්මයට පත් කරන දායාදයක් වූ..............
සාගර වැසි වනාන්තරය ලෙසින් නම් ලද්දා වූ........................
''කොරල් පර'' නම් දිය යට වර්ණවත් ලොව මැවුම් කරුවානන්.......................
සබඳ සුරකිමු නුවණැසින් නෙත් යොමා.................